”කරන්නාගොඩ අත් අඩංගුවට ගන්න එපා..!” ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.

0
588
- Advertisement -

කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම වළක්වාලමින්, ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් පනවා ඇත. පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පැවති අතර, තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා කරන්නාගොඩ මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, කරන්නාගොඩ මහතා, එළැඹෙන එකොළස්වනදා ප‍්‍රකාශයක් ලබා දීම සදහා රහස් පොලීසිය හමුවේ පෙනී සිටීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − fourteen =