කරන්නාගොඩට සහ දසනායකට එරෙහි විමර්ෂණ නවත්වන ලෙස නීතිපතිට නියෝග දීමේ බලය ජනාධිපති කොමිසමට නෑ..!

0
796
- Advertisement -
Share

කප්පම් ලබා ගැනීම සදහා කොළඹ සහ තදාසන්න ප්‍රදෙශවල ජීවත් වූ, තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගැනීමේ සිදුවීමේ චූදිතයන් වී සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ඩී.කේ.පී දසනායක යන අයට එරෙහිව මහාධිකරණය විසින් ගෙන යන අධිකරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙසට, දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම, නීතිපතිවරයාට නියෝග කර තිබුණි.

එසේ නමුත්, අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට නියෝග ලබා දීමේ බලයක් කොමිෂන් සභාවකට නැති බව නීතිපති වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =