කබීර් හෂීම්ට විනය පරීක්ෂණයක්

0
927
- Advertisement -

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අනුදැනුමකින් තොරව, යළි අමාත්‍ය ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් අමාත්‍යවරු කීපදෙනෙක් එජාප නායකයාගෙන් ඉල්ලා ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි. එමෙන්ම, කබීර් හෂීම් අමාත්‍යවරයා නියෝජනය කරන මාවනැල්ල ආසනයේ ශාඛා සමිති නිසි පරිදි පිහිටුවා නොතිබීම පිළිබඳව ද අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

හොර ප්‍රහාරයක්