“කප්පම් ගැනීම සදහා දරුවන් 11 දෙනෙකු පැහැර ගැනීම.” වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව ජූනි 26 යළි කැදවයි.

0
465
- Advertisement -

කප්පම් ලබා ගැනීම සදහා කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල ජීවත් වූ ශිෂ්‍යයන් ඇතුළු 11 දෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා කරමින්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදාවට සම්බන්ධ 14 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, ජූනි මාසයේ 26 වනදා යළි කැදවන ලෙස, කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය මත කල්තැබීමට සිදුව තිබුණු නඩුව, පසුගිය 13 වන දා යළි කැදවූ අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරිය මෙම නියෝගය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 8 =