කන්ජිපාන ඉම්රාන් ඇතුලු තිදෙනෙක් ලංකාවේ පොලිස් අත් අඩංගුවට

0
587
- Advertisement -

මාකදුරේ මධූෂ් සමග ඩුබායි සාදයකදි අත් අඩංගුවට පත් වුනු කන්ජිපාන ඉම්‍ රාන් ඇතුළු තිදෙනෙක් ලංකාවට පැමිණිමෙන් පසුව අද (28) දින අත් අඩංගුවට පත් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදෑසන 6.20ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි FZ – 547 දරන ගුවන් යානයෙන් මොවුන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.

සංක්‍රමණික මගී පර්යන්තයෙ රැදි සිටියදී මොවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තෙ කටුනායක ගුවන් තොටුපොළෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =