කණ්ඩායම් 25 ක් රටපුරා පීරයි. හිටපු ඇමති රවී; ආගිය අතක් නෑ.

0
1348
- Advertisement -

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම සදහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිළධාරීන්ගෙන් යුත් කණ්ඩායම් 25 ක්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සිටින තැනක් සොයමින් සිටින බව වාර්තා වේ.

රවී කරුණානායක මහතා සිටිය හැකි යැයි සැක සහිත සෑම තැනක්ම සොයා බැලූ මුත්, මේ වනතෙක් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගුවන් තොටුපොල ඒකකයද, බැදුම්කර සැකකරුවන් පිළිබදව විමසිල්ලෙන් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + twelve =