තියුණු ලෙස මුවහත් කරන ලද කඩු 47 ක් සහ හමුදා නිල ඇදුමට සමාන ඇදුම් කිහිපයක් සිය සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් දේවස්ථානයක පූජකවරයෙකු අද උදෑසන කොම්පක්දක්දවීදිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
කඩු 47 ක් සහ හමුදා නිල ඇදුම් සමඟ මුස්ලිම් පූජකයෙක් අත් අඩංගුවට.
0
1031