කටුවපිටිය නැවත් උණුසුම් වෙයි – අගරදගුරුත් පැමිණෙයි.

0
1121
- Advertisement -
Share

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල වූ මීගමුව කටුවපිටිය පල්ලිය අසල තිබෙන පිළිමයකට ඊයේ කිසියම් නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික පියතුමන්ලා එම ස්ථානයට ගොස් සිද්ධිය වූ ස්ථානයේ සිටින ජනතාව සමග සාකච්ඡාවක නියැලි ඇත.

එහිදි එම අසල්වාසින් විසින් පවසා තිබෙන්නේ සිය ප්‍රදේශය තවමත් අනාරක්ෂිත බැවින් එයට විසදුම් ලබා දිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + fifteen =