කටුනායක බලා ආ ගුවන් යානය හදිස්සියේම මත්තලට ගොඩබස්වයි

0
195
- Advertisement -

කටුනායක ජාත්‍යත්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් හදිසියේ මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.

ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

මත්තල ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, ඕමාන් ඩබ්ලිව්.වයි 371 මගී ගුවන් යානය එලෙස ගොඩබස්වා ඇති බවයි.

එහි මගීන් 58 දෙනෙක් සිටි අතර කාලගුණය යහපත් වූ විගස යළි එම ගුවන් යානය කටුනායක බලා පියාසර කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =