කටුනායක ගුවන්තොටුපොළ සේවකයෙකුටත් කොරෝනා.

0
145
- Advertisement -
Share
47 / 100

පල්ලම, මුන්දලම, ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස වල පවුල් 14 ක පිරිසක් ඊයේ (7) සවස සිට නිරෝධායනයට යොමු කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි එම්.ඒ.එස්.කේ. පෙරේරා මහත්මිය පවසයි.

මෙසේ දින 14 ක ස්වයං නිරෝධයනයට යොමුකර ඇත්තේ ආඩිගම පුනවිටිය ප්‍රදේශයේ පදිංචි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සනීපාරක්ෂක ඒකකයේ සේවයේ නිරත වු 23 තරුණයකු ඇසුර කළ පවුල් 14 ක 45 කට ආසන්න පිරිසකි.

අදාළ තරුණයා ගුවන් තොටුපල වෛද්‍ය ඒකකය මගින් සිදුකළ පී.සී.ආර් පරික්ෂණයේදි කෝවිඩ් 19 ආසාධිතයකු බව සනාථ කර ගැනිමේන් පසුව මෙම පවුල් 14 නිරෝධායනයට ලක් කළ බව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =