කටකතා අසත්‍යයයි. උසස් පෙළ විභාගය කල් යන්නේ නෑ. සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල මේ මස අග නිකුත් වේ.

0
932
- Advertisement -

අගෝස්තුවේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය දක්වා කල්දමා ඇති බවට සමාජ මාධ්‍යජාලාවල පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක් බව, විභාග කොමසාරිස්වරයා පවසයි.

අපොස උසස් පෙළ විභාගය, සුපුරුදු පරිදි අගෝස්තු මාසයේ පැවැත් වෙන පැවැත්වෙන බවත්, අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපළ මේ මස අග නිකුත් කරන බවත් විභාග කොමසාරිස් වරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 9 =