කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් ස්මාර්ට් ෆෝන් එකක් සොයා ගනී.

0
680
- Advertisement -
Share

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් ස්මාර්ට් ෆෝන් එකක් සොයා ගනී.

ඊයේ දිනයේ දී, විශේෂ කාර්ය සාධක බලකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින්, බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින, කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකථන දෙකක් සොයාගෙන ඇති අතර ඉන් එක් දුරකථනයක් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් බව වාර්තා වේ.

ඊට අමතරව, සිම්පත් දෙකක්, දුරකථන චාර්ජරයක් සහ හෑන්ඞ් ෆ්‍රී සෙට් එකක් එම සිර මැදිරියේ තිබී සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 4 =