ඕස්ටේ‍්‍රලියාවෙන් – ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 1.5ක ආධාරයක්.

0
1964
- Advertisement -
Share

කොරෝනා වසංගතය පාලනය කිරීමටත්, වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම අවමකර ගැනීමත් සදහා, ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 1.5 ක ආධාරයක් ලබා දීමට ඕස්ටේ‍්‍රලියානු රජය එකග වී තිබේ.

කොළඹ, ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය, නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

ඊට අමතරව, කොරෝනා මර්දන සටනේ පෙරමුණු බලඇණියට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇදුම් සහ වෙනත්, සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය රැුසක් ද ඕස්ටේ‍්‍රලියානු රජය විසින් ශ‍්‍රී ලංකා රජයට ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + nine =