ඔස්කාර් සම්මාන උළෙල 2021; හොදම චිත‍්‍රපටය Nomadland.

0
110
- Advertisement -

ඔස්කාර් සම්මාන උළෙල 2021;
හොදම චිත‍්‍රපටය Nomadland.


ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළලේ දී හොදම චිත‍්‍රපටය සදහා වූ සම්මානය නෝමැඞ්ලන්ඞ් චිත‍්‍රපටයට හිමි විය.
හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය නෝමැඞ්ලන්ඞ් සිනමාපටයේ අධ්‍යක්ෂකවරිය වූ Chloé Zhao දිනා ගත්තා ය.