ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ…!

0
564
- Advertisement -
2019 ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට ආරම්භ වී තිබේ.
පීටර් ෆැරලි [Peter Farrelly] විසින් අධ්‍යක්ෂණය කරන ලද ග‍්‍රීන් බුක් [Green Book] මෙවර හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වී තිබේ. හොඳම අධ්‍යක්ෂණය රොමා Roma චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ අල්ෆොන්සෝ කියුරන් ට [Alfonso Cuarón] හිමි වී තිබේ. හොඳම නළුවා, බොහීමියන් රැුප්ස්සොඩි [Bohemian Rhapsody] චිත‍්‍රපටයේ රඟ පෑ රමී මලික් Rami Malek.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =