ඔස්කාර් රාති‍්‍රය පෙබරවාරි 24.

0
202
- Advertisement -

ලෝකයේ වඩාත්ම ජනප‍්‍රිය සිනමා සම්මාන උළෙල ලෙස හදුන්වන්නේ ”ඔස්කාර්” සම්මාන උළෙල යි. ”ඔස්කාර්,” ”ඇකඩමි සම්මාන උළෙල” ලෙසද හදුන්වයි. 2019 වසරේ ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි මාසයේ 24 වන දා පැවැත් වීමට කටයුතු යොදා තිබේ. මෙවර පැවැත්වෙන්නේ 91 වන ඔස්කාර් සම්මාන උළෙලයි.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී 2018 වසරේ තිරගත වූ සිනමා නිර්මාණ ඇගයීමට ලක් වෙයි. හොඳම චිත‍්‍රපටය, හොඳම රංගන ශිල්පියා සහ රංගන ශිල්පිනිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමා ඡුායාරූපකරණය, හොඳම සංස්කරණය ආදී වශයෙන්, සිනමා කලාවට අයත් අංශ 24 ක්, සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් වෙයි. මෙවර සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වන චිත‍්‍රපට සහ සිනමාකරුවන් පිළිබඳ නිර්දේශිත නාම මේ වන විටත් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව හොඳම චිත‍්‍රපටය සඳහා පහත චිත‍්‍රපට නම් නිර්දේශ වී තිබේ.

Black Panther

BlacKkKlansman

Bohemian Rhapsody

The Favourite

Green Book

Roma

A Star Is Born

Vice

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =