ඔම්ක්‍රෝන් ආසාදිත කාන්තාව පැමිණියේ පසුගිය 24 වන දා. එන්නත් මාත‍්‍රා දෙකෙනෙක් එක් මාත‍්‍රාවක් හෝ ලබා නොගත් එම කාන්තාව රටට ඇතුළු වූවේ කෙසේද…?

0
163
- Advertisement -

ඔම්ක්‍රෝන් ආසාදිත කාන්තාව පැමිණියේ පසුගිය 24 වන දා.
එන්නත් මාත‍්‍රා දෙකෙනෙක් එක් මාත‍්‍රාවක් හෝ ලබා නොගත් එම කාන්තාව රටට ඇතුළු වූවේ කෙසේද…?


මෙරටින් හමු වූ පළමු ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදනය වූ ආසාදිතයේ ඊයේ දිනයේ දී වාර්තා වූ අතර, ඇය මාරවිල ප‍්‍රදේශයේ පදිංචි විසි පස් වියැති කාන්තාවක් බවත්, පසුගිය 24 වන දා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වී ඇති බවත් පැවසේ.

ඇය, කොරෝනා ප‍්‍රතිශක්ති කරණ එන්නත් එක් මාත‍්‍රාවක් හෝ ලබා නොගත් තැනැත්තියක් බව වාර්තා වේ.

මේ වන විට දිවයිනට පැමිණීමට අවසර ඇත්තේ එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට පමණක් යැයි නියම කර තිබියදී ඇය දිවයිනට පැමිණියේ කෙසේද යන්න ගැටළුවක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික [හිටපු] වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ, නෙත් පුවත් සේවය සමග පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three − 1 =