ඔබ තීරණයක් ගන්නවාද? අපි තීරණයක් ගන්නද? මනෝ ගනේශන් එජාප නායකයන්ගෙන් අසයි.

0
572
- Advertisement -

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන්ගේ හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම හමුවේ දී ඉදිරියේදී ගොඩ නැගීමට යන පුළුල් පෙරමුණ පිළිබඳව, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.

එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් විසදාගෙන ඉහත කී කාරණා සම්බන්ධයෙන් ඉක්මනින් යම්කිසි එකඟතාවයට ආ යුතු බවත්, එසේ නොවුනහොත් තමන්ට තීරණයක් ගැනීමට සිදුවන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේශන් අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + five =