ඔක්සිජන් මත යැපීමේ අනුපාතය 441%කින් ඉහළ ගිහින්.

0
277
- Advertisement -

ඔක්සිජන් මත යැපීමේ අනුපාතය 441%කින් ඉහළ ගිහින්.

නව ප‍්‍රභේදයේ ව්‍යාප්තියත් සමග කෝවිඞ් 19 ආසාදනය හා සම්බන්ධ සංකූලතා ඉහළ ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

ආසාදිතයන් වාර්තා වීම පිළිබදව සලකා බලන විට, ලංකාව, දකුණු ආසියාවේ තෙවන ස්ථානයට පත්ව තිබේ.

එමෙන්ම මේ වන විට දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 50කට ආසන්න අගයක් ගනී.
අපේ‍්‍රල් සහ මැයි මාස තුළ, ඔක්සිජන් මත යැපීමේ අනුපාතය 441%කින් ඉහළ ගොස් තිබේ.

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබුණ ද රෝග ව්‍යාප්තියේ අඩුවක් පෙනෙන්නට නැති බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 3 =