ඒ.සී බස්වලට මගීන් ගැනීමට පෙර
ශරීර උෂ්ණත්වය මැන බැලීම අනිවාර්යයි.
වායුසමීකරණය කරන ලද බස් රථ සදහා මගීන් නංවා ගැනීමේ දී, එම මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන බස් රථ වේ නම්, ඒ පිළිබදව 1955 යන අංකයට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියි.