ඒඩ්ස් කියා ගම්වාසීන් ප‍්‍රතික්ෂේප කල දැරිය, අම්මාත් සමග රන්ජන් රාමනායක බැලීමට හිර ගෙදරට එයි.

0
17977
- Advertisement -

එච්.අයි.වී ආසාධිත වී ඇතැයි පවසමින්, මුළු ගමක් විසින්ම ප‍්‍රතික්ෂේප කරන ලද දැරියක් පිළිබදව ප‍්‍රවෘත්තියක් කලෙකට ඉහත විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

එම පුවතින් පසුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ඒ දැරිවිය හමු වීමට ගියේ ය. ඉන් නොනැවතී, කිසිවකු ළගට කිට්ටු වීම පවා ප‍්‍රතික්ෂේප කළ ඒ දැරිවිය මන්ත‍්‍රීවරයා වැළද ගත්තේ ය.

එම සිදුවීම සිදු වී බොහෝ කාලයක් ගෙවී ගොස් තිබේ.

එම දැරිවිය සහ ඇගේ මව, බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා මුණ ගැසීමට බන්ධනාගාරයට පැමිණ තිබුණා ය. එය අපූරු සිදුවීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + twenty =