ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රධාන කොට සකසන පුළුල් සන්ධානයේ ව්‍යවස්තාවේ අවසන් තීරණය අද.

0
385
- Advertisement -
Share

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බව තමා සහතික කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරණය වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රධාන කරගෙන සකසන පුළුල් සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳව අවසන් තීරණයට අද (20දා) එළැඹීමට නියමිතව ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ජනතාවගේ අභිලාෂයන් ඉටු නොකර ගමනක යෙදෙනවා නම් ඊට තදින්ම විරුද්ධ වීමට තම පෙරමුණ සූදානම් බව වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 10 =