එෆ්.සී.අයි.ඩී ලොක්කා මාරු වෙයි.

0
421
- Advertisement -
Share

බරපතල මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ප‍්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතාගේ සේවය දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. රවී විද්‍යාලංකාර මහතා 2018 මැයි මාසයේ 14 වෙනිදා විශ‍්‍රාම යෑමට නියමිතව සිටි අතර, 2019 මාර්තු 30 වෙනිදා දක්වා සේවා දිගුවක් ලබා දී ඔහු තව දුරටත්, බරපතල මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ රදවාගෙන තිබුණි. ඔහුගෙන් පසුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා එෆ්.සී.අයි.ඩී ආයතනයේ ප‍්‍රධානියා ලෙස පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =