එළවළු මිල 400% කින් ඉහළට.

0
650
- Advertisement -
Share

ගිය වසරට සාපේක්ෂව මේ වසරේ එළවළු මිල සියයට හාරසියයකින් පමණ ඉහළ ගොස් ඇති බව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධ වෙළද සංගමය පවසයි.

මෙම මිල වැඩිවීම ඉදිරි මාස දෙක තුළ දී ද මේ ලෙසම පැවතිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මේ වන විට කැරට් කිලෝග‍්‍රෑමයක් අලෙවි කරන්නේ, රුපියල් 380 ක මිලකටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =