එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එස්.බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්ත්රීවරු අද නිල වශයෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා කලක් තිස්සේ නො නිල වශයෙන් පොහොට්ටු පක්ෂය නියෝජනය කළ මන්ත්රීවරු දෙදෙනෙකි.