එස්.බී ට – ඩිලාන් ට – විජේදාසට – රතන හිමිට විනය පරීක්ෂණ.

0
741
- Advertisement -

ඊයේ දිනයේ දී පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්, එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක මහතා පවසයි.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින විජේදාස රාජපක්ෂ සහ අතුරලියේ රතන හිමියන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ නීති ලේකම්, ජනාධිපති නීතීඥ නිස්සංක නානායක්කාර මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 11 =