එස්.පී. බාලසුබ්‍රමනියම් කොරෝනා ආසාදනයෙන් මිය යයි.

0
278
- Advertisement -
Share
4 / 100

එස්.පී. බාලසුබ්‍රමනියම්
කොරෝනා ආසාදනයෙන් මිය යයි.

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්.පී. බාලසුබ්‍රමනියම් අද දිනයේ දී මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඔහු 74 වන වියේ පසු විය.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව, පසුගිය අගෝස්තු මාසයේ දී ඔහු රෝහල් ගත කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 3 =