එස්.එෆ් ලොක්කා මරා දමයි.

0
1823
- Advertisement -
Share

එස්.එෆ් ලොක්කා මරා දමයි.

පාතාල කල්ලි නායකයෙකු වන එස්.එෆ් ලොක්කා නමැති අය, අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව වාර්තා වේ.

අනුරාධපුරයේ දහයියාගම හන්දියේ දී නාදුනන තුවක්කු කරුවෙකු විසින් එස්.එෆ් ලොක්කාට වෙඩි තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 4 =