NewsLocal News එස්.එෆ් ලොක්කා මරා දමයි. August 5, 2020 0 1823 Share Facebook Twitter Google+ Pinterest WhatsApp Linkedin ReddIt Email Tumblr Telegram VK Digg LINE Viber - Advertisement - Share එස්.එෆ් ලොක්කා මරා දමයි. පාතාල කල්ලි නායකයෙකු වන එස්.එෆ් ලොක්කා නමැති අය, අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව වාර්තා වේ. අනුරාධපුරයේ දහයියාගම හන්දියේ දී නාදුනන තුවක්කු කරුවෙකු විසින් එස්.එෆ් ලොක්කාට වෙඩි තබා තිබේ.