එස්.එම් චන්ද්‍රසේන ඡන්දෙදී උදව්කළ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහායකයන්ට ඒ.සී කාමරය බැගින් තෑගි දෙනවාලූ..!

0
377
- Advertisement -

පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන ගේ ලිපි ශීර්ෂය යටතේ ලියන ලද ලිපියක් ඉරාජ් වීරරත්නගේ ෆේස් බුක් පිටුවේ පළ වී තිබේ. එම ලිපියට අනුව, අමාත්‍යවරයා විසින්, පසුගිය ජනාධිපතිවරණයේ දී උදව්කළ කෘෂිකර්මා හා නිෂ්පාදන සහායකයන්ට ඔවුන්ගේ කාමරයක් නොමිලයේ වායු සමීකරණය කර දීමට ඉදිරිපත් වී තිබේ.

ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවේ පළ වී තිබෙන මෙම ලිපිය සැබෑ ලිපියක් නම්, අධික විදුලිය වැයවීමක් සහිත පරිසරයට ඉතා අහිතකර වායු සමීකරණය ප‍්‍රවර්ධනය කළ ලෝකයේ එකම සහ පළමු පරිසර හා වනජීවී ඇමති ලෙස එතුමා ඉතිහාසගතවනු ඇති.

ඉරාජ්ගේ ෆේස් බුක් ගිණුමේ දමා තිබෙන ඇමති තුමාගේ නිල ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − two =