එයාබස් සමාගමෙන් අල්ලස් ගැනීම. අල්ලස් මුදලෙන් කෝටි 14.5 ක් නිමල් පෙරේරාගේ ගිණුමට…! නිමල් පෙරේරා සහ නාමල් රාජපක්ෂ අතර සම්බන්ධයක්..!

0
2564
- Advertisement -

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිළධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිදට අයත් බෲනායි සමාගමේ ගිණුමෙන්, ඇමරිකානු ඩොලර් ලක්ෂ 08 ක අමුදලක්, [ රුපියල් කෝටි 14.5 කට ආසන්න මුදලක් ] නිමල් හේමසිරි පෙරේරා නමැති අයගේ ගිණුමට බැර වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මහතා අධිකරණය හමුවේ පවසා තිබේ.

නිමල් හේමසිරි පෙරේරා නමැති අයට එරෙහිව, මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් පවතී. එම නඩුවේ ප‍්‍රධාන සැකකරු වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 1 =