එම්.සී.සී ගිවිසුම අත්සන් කරන්නෑ කියලා ජනාධිපති තුමාවත් අගමැතිතුමාවත් කවදාවත් කියලා නෑ.

0
528
- Advertisement -

එම්.සී.සී. ගිවිසුමට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිසි දිනෙක කියා නැති බව, සංවර්ධන, බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේනසිංහ මහතා පවසයි.

එම්.සී.සී ගිවිසුම දැනට පවතින ස්වරූපයෙන් අත්සන් නොතබන බව පවසන අමාත්‍යවරයා, වැඩි දුරටත් පවසා සිටියේ, ගිවිසුම පිළිබදව සොයා බැලීම සදහා පත්කළ සිව් පුද්ගල විද්වත් කමිටුව විසින් අදාල ගිවිසුම ජාතික ආරක්ෂාවට ගැටළුවක් නොවන බව තහවුරු කරන්නේ නම්, එය අත්සන් කිරීම සම්බන්ධයෙන් තම රජය සලකා බැලීමට සූදානම් බවයි.

Daily Mirror.lk වෙබ් අඩවිය ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 14 =