එම්.සී.සී ගැන සාකච්ඡ කිරීමට ඇලිස් වෙල්ස් අද මෙරට දේශපාලන නායකයන් හමු වේ.

0
658
- Advertisement -
Share

දකුණු සහ මධ්‍යම ආසියාව සම්බන්ධ ඇමරිකානු ප‍්‍රතිපත්ති පිළිබද සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ජනවාරි 13 සහ 14 යන දිනවල දී ලංකාවේ සංචාරය කරන අතර, මෙම සංචාරයේ දී මෙරට ප‍්‍රධාන පෙලේ රාජ්‍ය නායකයන් මුණ ගැසීමට නියමිතය.

එහිදී, ඇලිස් වෙල්ස් මහත්මිය, ආන්දෝලනාත්මක එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡ කිරීමට නියමිත බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + twelve =