“එම්.සී.සී. අත්සන් නොකරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක් ඕනේ.” ගුණදාස අමරසේකර.

0
305
- Advertisement -
Share

“එම්.සී.සී. අත්සන් නොකරන බවට
ජනපතිගෙන් ප්‍රකාශයක් ඕනේ.”
ගුණදාස අමරසේකර.

එම්.සී.සී ගිවිසුම අත්සන් නොකරන බවට, ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් අවශ්‍ය බව, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය ගුණදාස අමරසේකම මහතා ප්‍රකාශ කරයි.

කමිටු පත්කර, ගිවිසුමෙන් සිදුවන හානි පිළිබදව සොයා බැලීම හෝ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් විමසා සිටීම හෝ අවශ්‍ය නැති බවයි, අමරසේකර මහතා පවසන්නේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමරසේකර මහතා මේ බව පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =