“එම්සීසී ගිවිසුමට නීතිපති අනුමැතිය ලැබී ඇති බවට පළවන වාර්තා අසත්‍යයි.” නීතිපති.
එම්සීසී ගිවිසුමට තමන් අනුමැතිය ලබා දුන් බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බව, නීතිපති දප්පුල ද ලිවේරා පවසයි.
නීතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනිය වන නිශාරා ජයරත්න පවසා ඇත්තේ, එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් නීතිවරයා තවමත් සලකා බලමින් සිටින බවයි.