“එන්න බෑ” කියපු දයාසිරිට ආපහු “එන්න” කියයි.

0
904
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී තිබුණි. ඊයේ පෙරවරුවේ, පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කළ මන්ත‍්‍රීවරයා, තමන් තේරීම් කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව ප‍්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, නැවත තේරීම් කාරක සභාව රැුස් වන එළැඹෙන 10 වන දා, තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස නැවත වරක් මන්ත‍්‍රීවරයාට දැනුම් දීමේ සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − two =