එන්නත ගෙන දින දෙකයි..! පාකිස්තාන අගමැතිට කොරෝනා ආසාදනය වේ.

0
399
- Advertisement -

එන්නත ගෙන දින දෙකයි..!
පාකිස්තාන අගමැතිට කොරෝනා ආසාදනය වේ.


පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වේ.

පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබේ.

මේ වන විට පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා ඔහුගේ නිවස තුළ හුදෙකලා කර තිබෙන බව පැවසේ.

අග‍්‍රාමාත්‍යවරයා ආසාදිතයෙකු බව තහවුරු වී ඇත්තේ
කොරෝනා එන්නත ලබා ගෙන දින දෙකකට පසුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =