එන්නත් මාත්‍රා ලක්ෂ පහ රැගත් ගුවන් යානය කටුනායකට පැමිණෙයි.

0
346
- Advertisement -

එන්නත් මාත්‍රා ලක්ෂ පහ රැගත් ගුවන් යානය
කටුනායකට පැමිණෙයි.


ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලබා දෙන බව සදහන් කළ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතින්, එන්නත් මාත්‍රා ලක්ෂ පහක ප්‍රමාණය, අද පෙරවරුවේ, කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම අවස්ථාව සදහා, ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සහභාගී වන බව වාර්තා වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 3 =