“එන්නතක් සොයා ගන්නා තෙක් පාසල් යළි විවෘත කරන්නේ නෑ.” පිලිපීන ජනාධිපති කියයි.

0
692
- Advertisement -

කොරෝනා වෛරසය මැඩ පැවැත්විය හැකි එන්නතක් සොයා ගන්නා තෙක්, යළි පාසල් විවෘත නොකරන බව, පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දුතාර්තේ පවසයි.

දරුවන්ගේ ජීවිත ආරක්ෂිත බව තහවුරු වන තුරු, තමන් පාසල් විවෘත කිරීමට අවසර නොදෙන බව ජනාධිපතිවරයා පවසා තිබේ.

පිලිපීනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 14,300 ක් හමු වී ඇති අතර, 873 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 20 =