එදා මගෙන් ප‍්‍රතිලාභ ලබා ගොඩ ගිය දෙරණ; අද මං ගැන බොරු පුවත් මවන හැටි…!

0
794
- Advertisement -

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අධිකරණයෙන් වරෙන්තු ලබා සිටියදී, තමන්ගේ නිවසේ සැගවී සිටි බවට දෙරණ නාලිකාව මගින් ප‍්‍රචාරය කළ බව පවසන හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, දෙරණ විකාශය කළ එකී ප‍්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම බොරු ප‍්‍රවෘත්තියක් බවද සදහන් කරයි.

දෙරණ නාලිකාව සහ තමන් අතර ඉතිහාස සම්බන්ධය පිළිබදව සදහන් කරමින්, හිටපු ජනාධිපතිනිය, දෙරණ ප‍්‍රධානී දිලිත් ජයවීර මහතා වෙත යොමු කර ඇති ලිපිය පහත දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − four =