එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම රැස් වේ.

0
445
- Advertisement -

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හමුවක්, අද සවස 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත් වේ.

පක්ෂයේ ඉදිරි අනාගතය පිළිබදව සහ හෙටින් ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරය පිළිබදව අද දිනයේ දී සාකචඡුා කිරීමට නියමිත බව වාර්තා වේ.

හෙට දහවල් 12.30 ට, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුවක් ද, පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පැවැත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − eight =