එජාප නායකයන්ගේ දෙවන පරම්පරාව සජිත් සමග එක් වෙයි.

0
1243
- Advertisement -

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා එජාපයේ ප‍්‍රබල නායකයන් රැසකගේ දරු මුණුපුරන් තරග වදින අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් සජිත් පිල සමග එක් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ වන විටත්, රෝසිගේ පුතා, රන්ජන් විජේරත්නගේ මුණුපුරා, හේමකුමාර නානායක්කාරගේ පුතා, ජස්ටින් ගලප්පත්තිගේ පුතා, , මොන්ටි ජයවික‍්‍රමගේ මුණුපුරා ඇතුළු කීප දෙනෙක් සජිත් ගේ සමගි ජන බලවේගය සමග එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + thirteen =