එජාප නායකත්වය සම්බන්ධයෙන් අද ගත්ත තීරණය කුමක් ද?

0
362
- Advertisement -
Share

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී තිබේ. පස්වරු 3.30ට පමණ ආරම්භ වූ එම රැුස්වීම අවසන්ව ඇත්තේ එකගතාවයකින් තොරවයි.

එජාපයේ රනිල් පාර්ශ්වය, නායකත්ව මණ්ඩලයක් පිළිබදව අදහස යළිත් වතාවක් ඉදිරිපත් කර ඇති අතර, සජිත් පාර්ශ්වය ඊට තදින් විරුද්ධ වී ඇති බව පැවසේ.

නැවත, ලබන සතියේ බ‍්‍රහස්පතින්දා රැුස්වීමේ තීරණය මත එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විසිර ගොස් ඇති අතර, එදිනට නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට සියළු පාර්ශ්වයන් එකග වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 2 =