එජාප නායකත්වය භාර ගන්න යැයි කරූගෙන් ඉල්ලයි.

0
148
- Advertisement -
Share

එජාප නායකත්වය භාර ගන්න යැයි
කරූගෙන් ඉල්ලයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර දෙන්නේ නම්, එය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සූදානම් බව, ඔහුගේ මාධ්‍යලේකම්වරයා විසින් පවසා තිබේ.

කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ලේකම් මේ බව පවසා ඇත්තේ, රාවය පුවත්පත සමගයි.

සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර මෙන්ම, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද, එල්ලීම කරු ජයසූරිය මහතාට ඉදිරිපත් කර ඇති බව පැවසේ.

නායකත්වය භාරගෙන – බෙදුණු පක්ෂය එක්සත් කිරීමේ හැකියාව ඇත්තේ කරූ ජයසූරියට පමණක් බව බොහෝ දෙනාගේ අදහස යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + seventeen =