එජාප නව සංධානයට මෛත‍්‍රී පිලත් ගොඩ වේ.

0
1323
- Advertisement -
Share

එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩ නැගීමට නියමිත පුළුල් සංධානය සඳහා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වය ද එක කර ගත යුතු බව, පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරු පවසති.

සජිත් පාර්ශ්වය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, අනෙකුත් පක්ෂ සමඟ සංධාන ගත වීමට පෙර, සංධානයේ නව ව්‍යවස්ථාව සකස් කිරීමත්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කිරීමත් කළ යුතු බව එජාප සජිත් පෙලේ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =