එජාප ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ජෝන්ට.

0
616
- Advertisement -
Share
4 / 100

එජාප ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ජෝන්ට.

එජාපයට හිමි එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා, පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකුවන ජෝන් අමරතුංග නම් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉදිරි සති දෙක තුළ දී ජෝන් අමරතුංග මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිත ය.

පක්ෂයේ සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරික යන තනතුරු පුරප්පාඩුව පවතින අතර, එම තනතුරු ද ඉදිරි සති දෙක තුළ දී පිරවීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × one =