එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වේ.

0
621
- Advertisement -
Share

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ රැුස්වන බව වාර්තා වේ.

පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අරලියගහ මන්දිරයේ දී මෙම හමුව පැවැත් වෙන බවයි පැවසෙන්නේ.

මීට පෙර, එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම රැුස් වී තිබුණු අතර, එහිදී එළැඹෙන ජානාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා පිළිබදව සාකච්ඡුා කෙරී තිබුණි.

පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිමි බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =