ප්රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා මීට සුළු වේලාවට පෙර අභාවප්රාප්ත වී තිබේ. රෝගාතුරව සිටි ඒ මහතා කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. එච්.එම් ජයවර්ධන, ප්රවීණ ගායිකාවක වූ මාලනී බුත්සිංහලගේ ස්වාමි පුරුෂයා ය. එමෙන්ම නව පරපුරේ විශිෂ්ඨ ගායකයෙකු සහ සංගීත අධ්යක්ෂකවරයෙකු වන කසුන් කල්හාර ගේ පියාණන් ය.
එච්.එම්. මිය යයි.
0
583