එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි…! සරත් ෆොන්සේකාට ඇමතිධූරයක්..!

0
594
- Advertisement -
Share

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය සඳහා නිර්දේශ කර ඇති බව වාර්තා වේ. පෞද්ගලික සංචාරයක් සඳහා ජපානය බලා ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතා එතුමා මුණ ගැසීමට නියමිතය. ද්විත්ව පුරවැසිභාවය හෝ ශ‍්‍රී ලංකා පුරවැසිය භාවය සඳහා අයදුම්කරන අයදුම්කරුවන් සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + eight =