එක් රැදවියෙක් වෙඩි වැදී මිය යයි.
තවත් අයෙක් පලා යයි. තිදෙනෙක් අල්ලා ගනී.
ඊයේ රාති‍්‍රයේ දී බෝගම්බර බන්ධනාගාරයෙන් සිරකරුවන් පිරිසක් පලා යාමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේ දී කරන ලද වෙඩි තැබීමකින් එක් සිරකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එක් සිරකරුවෙකු පලාගොස් ඇති අතර, පලායාමට උත්සාහ කළ තවත් සිරකරුවන් තිදෙනෙක් අල්ලා ගෙන තිබේ.
දිවයිනේ අනෙක් බන්ධනාගාරගවල සිටි සිරකරුවන් අට සියයක පමණ පිරිසක්, මෑතකදී බෝගම්බර සිරගෙදරට ගෙනැවිත් තිබේ. එම පිරිස අතරින්, සිය දෙනෙකු බව කොරෝනා ආසාදිතයන් බවද තහවුරු වී තිබේ.