එක් දිනක් තුළ මෙරටින් හමු වූ අඩුම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වේ.

0
333
- Advertisement -
Share

එක් දිනක් තුළ මෙරටින් හමු වූ අඩුම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වේ.

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් පසුව, එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ අඩුම ආසාදිතයන් ගණන, ඊයේ දිනයේ දී වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ වාර්තා වී තිබෙන ආසාදිතයන් සංඛ්‍යාව 2 කි. ඉන් එක් අයෙකු නාවික හමුදා පොකුරෙන් හමු වී ඇති අතර, අනෙක් ආසාදිතයා විදේශයක සිට පැමිණි අයෙකි.

මේ වන විට, මෙරටින් වාර්තා වී තිබෙන කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව, 1859 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =